Sat. Jun 28th, 2025

රනිල් ජනාධිපතිවරණයට එනවා… බැසිල් කියන කතාව

Apr26,2024

තමන් අනිවාර්යයෙන්ම ඉදිරි ජනාධිපතිවරණයට තරග කරන බව ජනාධිපතිවරණ වික්‍රමසිංහ මහතා තමන් සමග පැවසුවේ යැයි හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසයි.

ඒ අනුව ඉදිරි දිනකදි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ විධායක සභාව කැඳවා ජනාධිපතිවරණ අපේක්ෂකයා ගැන තීන්දුවක් ගෙන ඒ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට දැනුම් දෙන බවද හෙතෙම සඳහන් කළේය.

ජනාධිපතිවරයා සමග ජනාධිපති නිල නිවසේ පැවති සාකච්ඡාවක් දී හෙතෙම මෙම අදහස් පළ කර තිබේ.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *