ගුරු – විදුහල්පතිවරුන්ගේ විරෝධතාවයට පොලීසියෙන් ජල ප්රහාරයක් එල්ල කර තිබෙනවා. විරෝධතාකරුවන් අධිකරණ නියෝග ද කඩකරමින් ලෝටස් මාර්ගය ඔස්සේ ඉදිරියට ගමන් කිරීම හේතුවෙනුයි ඔවුන් විසුරුවා හැරීමට පොලීසිය මෙසේ ජල ප්රහාර එල්ලකර තිබෙන්නේ. Related Post navigation “ආරංචිය සුබයි පොහොට්ටුවෙන් අපේක්ෂකයෙක්” තවත් පෝස්ටරයක් තාප්ප පුරා ඇලවෙයි හැටන් – කොළඹ , නුවරඑළිය ප්රධාන මාර්ගවල යනවා නම් කල්පනාවෙන්