බදු වැඩි කිරීමට ඇති සැලසුමකට එරෙහිව කෙන්යාවේ විශාල උද්ඝෝෂණ රැල්ලක් ආරම්භ වී තිබෙනවා.
උද්ඝෝෂකයින් නයිරෝබි අගනුවර පිහිටි කෙන්යානු පාර්ලිමේන්තු ගොඩනැගිල්ල ට ගිනි තබා ඇති බවද වාර්තා වෙයි.
පොලීසිය උද්ඝෝෂකයින්ට වෙඩිතබා ඇති අතර මේ වන විට විරෝධතාකරුවන් 5 දෙනෙකු මියගොස් තිබෙනවා.
එහි වීඩියෝ කිහිපයක් පහතින්,