Wed. Jun 25th, 2025

පාර්ලිමේන්තු සභාවාරය ඇරඹේ

Apr26,2024

අද (26) දිනට නියමිත පාර්ලිමේන්තු කටයුතු මේ වනවිට ආරම්භ වී තිබෙනවා

පාස්කු ප්‍රහාරය පිළිබඳ සභාව කල්තැබීමේ විවාදයේ තෙවන දිනය වෙනුවෙන් පාර්ලිමේන්තුවේ කටයුතු අද සිදු කෙරෙයි.

මේ අතර අද දිනයේ ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ ප්‍රධානීන් කෝප් කමිටුව හමුවට කැඳවා තිබේ.

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව, ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ ජාතික ආයතනය සහ මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යාධාර අරමුදල ඊයේ කමිටුව හමුවට කැඳවා තිබු බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේය

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *