ලෝක බැංකුවෙන් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 150ක මූල්‍යාධාරයක් ලබාදීමට අනුමත කර තිබෙනවා. ලෝක බැංකුවේ විධායක අධ්‍යක්ෂ මණ්ඩලය විසින් එම මූල්‍යාධාරය අනුමත කර ඇත්තේ, මෙරට ප්‍රාථමික සෞඛ්‍ය සේවාවල ගුණාත්මකභාවය වැඩිදියුණු කිරීම සඳහායි. Related Post navigation හරීන් ඉල්ලා අස්වෙයිද? ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු ඉල්ලා අස්වෙයි