Sat. Jun 28th, 2025

දකුණු අප්‍රිකාව අවසන් පූර්ව වටයට

Jun24,2024

විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ සුපිරි අටදෙනාගේ වටයේ තීරණාත්මක තරගයක් අද (24) පැවැත්වුණා.

ඒ දකුණු අප්‍රිකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතරයි

ඉන් ඉතා තියුණු ජයක් වාර්තා කිරීමට දකුණු අප්‍රිකාව සමත්වුණා.

ඒ අනුව අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට දකුණු අප්‍රිකාව සමත් වූ අතර සම-සත්කාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම තරගාවලියෙන් ඉවත් වුණා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *