Sun. Jun 29th, 2025

එළවළු ලොරියක් ඉන්ධන බවුසරයක ගැටෙයි

Jun20,2024

මිහින්තලය ඒ 9 මාර්ගයේ පලුගස්වැව ප්‍රදේශයේදී එළවළු ලොරි රථයක් ඉන්ධන බවුසරයක ගැටීමෙන් අද (20) අලුයම 3.00 ට පමණ සිදු වූ අනතුරක් සිදු වී තිබෙනවා

මෙම අනතුරින් එළවළු ලොරියේ ගමන් ගත් රියදුරු සහ ලොරි සහායක තුවාල ලබා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙනවා

මෙම එළවළු ලොරි රථය , යාපනය ප්‍රදේශයේ සිට දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය වෙත එළවළු ප්‍රවාහනය කරමින් සිටියදී මාර්ගයේ නවතා තිබූ ඉන්ධන බවුසරයක පිටුපස ගැටී එළවළු ලොරි රථය පෙරළී ඇති බවයි වාර්තා වුණේ

එළවලු ලොරි රථයේ රියදුරුට නින්ද යාම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බවට පොලිසිය සැකකරනවා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *