Sun. Jun 29th, 2025

යුද හමුදා නව මාණ්ඩලික ප්‍රධානී පත් කෙරේ

Jun20,2024

යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී ධුරය සඳහා විජයාහු පාබල රෙජිමේන්තුවේ මේජර් ජෙනරාල් රෝහිත අලුවිහාරේ මහතාව පත්කර තිබෙනවා.

ඒ අනුව යුද හමුදාපතිවරයා විසින් අද (20) සිට බලපැවැත්වෙන පරිදි අදාළ පත්කිරීම සිදුකර ඇත.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *