Sat. Jun 28th, 2025

ඉන්දීය විදේශ අමාත්‍යවරයා හෙට දිවයිනට

Jun19,2024

නිල සංචාරයක් සඳහා ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා හෙට (20) දිවයිනට පැමිණීමට නියමිතව තිබෙනවා.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ශ්‍රී ලංකා සංචාරයට පෙර, දෙරට අතර ක්‍රියාත්මක ව්‍යාපෘති සමාලෝචනය කිරීම සඳහා ඉන්දීය විදේශ අමාත්‍යවරයා දිවයිනට පැමිණෙන බවයි වාර්තාවුණේ.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *