ලබුගම – කලටුවාව ජලාශයේ සිට මහරගම දක්වා ජලය ගෙනයන හානියට පත් නළය පිළිසකර කර ජල සැපයුම අද (17) මධ්‍යම රාත්‍රිය වනවිට ලබා දීමට බලාපොරොත්තුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා Related Post navigation මහවැලි වලව කලාපයේ අයට ලැබුණු උරුමය කුලී ආදායම් බද්ද ගැන නිවේදනයක්