Sat. Jun 28th, 2025

මහවැලි වලව කලාපයේ අයට ලැබුණු උරුමය

Jun17,2024

“උරුමය ” සින්නක්කර ඔප්පු ලක්ෂ 20ක් ලබාදීමේ ජාතික වැඩසටහන යටතේ, සුදුසුකම්ලත් මහවැලි වලව කලාපයේ ජනපදිකයන් 45,253 ක් අතුරින් 1524 කෙනෙකු වෙත සින්නක්කර ඔප්පු ප්‍රදානය කිරීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා.

ඒ ඇඹිලිපිටිය මහවැලි කාර්යාලයීය ක්‍රීඩාංගණයේදීයි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *