Sat. Jun 28th, 2025

උත්සව ශාලාවක ගින්නක්

Jun17,2024

අද (17) උදෑසන 10.10ට පමණ මාළිගාවත්ත ප්‍රදේශයේ ජයන්ත වීරසේකර මාවතේ උත්සව ශාලාවක ගින්නක් හට ගෙන තිබෙනවා.

ගිනි නිවන හමුදාවේ, රථ පැමිණ මේ වනවිට පැමිණ ඇති බවත් ගින්න පාලනය කර ඇති බවත් වාර්තා වනවා

 

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *