Sun. Jun 29th, 2025

ඉනෙන් පහළ කොටස නැති බිළිඳු සිරුරක් ඇළ මාර්ගයක් අසල

Jun13,2024

බිළිඳු මළසිරුරක් නුවරඑළිය බොරලන්ද ඇළ මාර්ගයක් අසල තිබී අද (13) හමුවී තිබෙනවා.

නුවරඑළිය පොලීසිය පැවසුවේ ඒ ඉපදී දින කිහිපයක් ගතවූ බිළිඳෙකු බවයි.

එමෙන්ම මළසිරුරේ ඉනෙන් පහළ කොටස නොමැති බවත් පොලිසිය සඳහන් කළා

සිද්ධිය සම්බන්ධයෙන් එම ප්‍රදේශය අවට රෝහල් හා පොලීසි සියල්ල දැනුවත් කර අදාළ මළසිරුර හිමි දරුවාගේ දෙමාපියන් සෙවීමට නුවරඑළිය පොලීසිය මෙහෙයුම් දියත් කර තිබෙනවා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *