Sat. Jun 28th, 2025

සෙලෙන්ස්කිගේ උපන් ගමට රුසියාවෙන් ප්‍රහාරයක් – 9 දෙනෙක් මියයයි

Jun13,2024

යුක්‍රේන ජනපති සෙලෙන්ස්කිගේ උපන් ගම වන ක්‍රිව්යිරි වෙත රුසියාව එල්ල කළ ප්‍රහාරයකින් 9 දෙනෙකු මිය ගියා.

තවත් 29 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

යුක්‍රේන නීතිපති කාර්යාලය පවසන්නේ එම මිසයිල නේවාසික ගොඩනැගිල්ලකට එල්ල කර ඇති බවයි.

ඉන් තුවාල ලැබූවන් අතර ළමයින් පස් දෙනෙකු ද වනවා.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය අදහස් දක්වා නැහැ.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *