Fri. Jun 27th, 2025

මිද්දෙණියේ ත්‍රිත්ව ඝාතනයේ වෙඩික්කරු කොටු වෙයි

Mar5,2025 #arrest #middeniya #murder #shooter

මිද්දෙණිය ත්‍රිත්ව ඝාතනයේ සැකකාර වෙඩික්කරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඉකුත් 18වනදා මිද්දෙණිය ප්‍රදේශයේ දී අරුණ විදානගමගේ නොහොත් “කජ්ජා” සහ ඔහුගේ දරුවන් දෙදෙනා වෙඩිතබා ඝාතනය කර තිබුණා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *