Tue. Apr 29th, 2025

රංගන ශිල්පිනී සුසන්තා චන්ද්‍රමාලි දිවිසැරිය නිම කරයි

ප්‍රවීණ රංගන ශිල්පිණී සුසන්තා චන්ද්‍රමාලි අභාවප්‍රාප්ත වී තිබෙනවා.

රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි ඇය මියයන විට 61වන වියේ පසුවුණා.

කළක පටන් පිළිකා රෝගයෙන් පෙළුණු ඇය මෙරට කළා නිර්මාණ රැසකට සිය රංගනයෙන් දායක වූ දක්ෂ රංගන ශිල්පිණියක්.

එසේම ඇය ජනප්‍රිය රංගන ශිල්පිනියක් වන තිසුරි යුවනිකාගේ ආදරණීය මෑණියන් ද වනවා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *