අනවසර සංක්‍රමණිකයන් දෙසීයකට වැඩි පිරිසක් රැගත් කුඩා බෝට්ටුවක් යේමනයට ඔබ්බෙන් මුහුදේ ගිලී යෑමෙන් 49 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙම අනතුරින් 140 දෙනෙක් අතුරුදන්ව ඇති බවයි විදෙස් මාධ්‍ය පේනවා දෙන්නේ. Related Post navigation මලාවි උප ජනපති ගුවන් අනතුරකින් මරුට සෙලෙන්ස්කිගේ උපන් ගමට රුසියාවෙන් ප්‍රහාරයක් – 9 දෙනෙක් මියයයි