Fri. Jun 27th, 2025

වසර 5කට පසු ගෙන්නූ අලුත් වාහනවල මිල ගණන් මෙන්න

Feb26,2025 #new vehicle #price

වසර 5කට පසුව ආනයන සීමා ලිහිල් කිරීමට රජය තීරණය කිරීමත් සමග පෞද්ගලික පරිහරණය සඳහා ආනයනය කළ පළමු මෝටර් රථ තොගය ඊයේ (25) කොළඹ වරායට ළඟා වුණා.

වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසන්නේ, මෙලෙස ආනයනය කළ කැබ් රථයක් රුපියල් ලක්ෂ 245ත් 260ත් අතර මිලකට වෙළෙඳපොලට නිකුත් කළ හැකි බවයි.

පෞද්ගලික රථවාහන ආනයන ආයතනයක් විසින් මෙම වාහන තොගය ගෙන්වා ඇති අතර 2024 වසරේ නිෂ්පාදිත මෝටර් රථ මෙලෙස ගෙන්වා ඇති බව වාර්තා වනවා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *