Sat. Jun 28th, 2025

අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්දයෙන් සම්මතයි

Feb25,2025 #budget2025

වත්මන් ආණ්ඩුවේ මංගල අයවැය දෙවනවර කියවීමේ ඡන්ද විමසීම අද (25) පස්වරුවේ පැවත්වුණා.

ඒ අනුව අයවැයට පක්ෂව ඡන්ද 155ක් සහ විරුද්ධව ඡන්ද 46ක් ලැබුණා.

කිසිඳු මන්ත්‍රීවරයෙකු ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටියේ නැහැ.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *