Sat. Jun 28th, 2025

දුප්පතකම තුරන් කිරීම වෙනුවට ම්ලේච්ඡත්වය රජකරවලා: සජිත්

Feb25,2025 #news #police #slpolitics

ජාතික ජනබලවේග රජය සිය අය-වැයෙන් දුප්පත්කම තුරන් කිරීමේ නිවැරදි වැඩපිළිවෙලක් නිර්මාණය කිරීමට අසමත් වුවත් මිනීමරුම්, මංකොල්ලකෑම්, දූෂණ සහ ළමා අපචාර සිදුවන ම්ලේච්ඡ තත්වයක් නම් නිර්මාණය කර ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

නීතිය සහ යුක්තිය රජ වී ඇත්නම් අපරාධකරුවන් අපරාධවලට බිය බවත් මිනීමරු, දූෂණ සහ ළමා අපචාර සිදු කරන කණ්ඩායම්වලට දැඩි දඬුවම් ලබා දිය යුතු බවත් ඔහු පැවසුවේ යටියන්තොට පැවැති ජනහමුවකට එක්වෙමින්.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *