Thu. Jun 26th, 2025

අදානිගේ ගණන් වැඩියි-වෙන සමාගමක් එනවා: ඇමැති නලින්ද

Feb21,2025 #news #sl economy #slpolitics

අදානි සමාගම සමඟ ඇතිකරගත් පුනර්ජනනීය ව්‍යාපෘතිය සඳහා ඔවුන්ට වඩා අඩු මුදලකට විදුලි ඒකකයක් ලබා දෙන වෙනත් සමාගමක් කැමැත්ත පළ කළ බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක නලින්ද ජයතිස්ස පවසනවා.

අදානි වැඩි මුදලක් ඉල්ලා සිටීම මෙසේ වීමට හේතුව බවද ඇමැතිවරයා කියා සිටියා.

කෙසේ වෙතත් අදානි ව්‍යාපාරය සමඟ ඇති කරගත් බලශක්ති ව්‍යාපාරයේ කටයුතු මේ වන විට සහමුලින්ම අවසන් වී ඇති බවයි ඔහු තවදුරටත් කියා සිටියේ.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *