Sat. Jun 28th, 2025

අනුරගේ අය-වැය ගැන සජිත්ගෙන් පැතුමක්!

Feb21,2025 #news #sl economy #slpolitics

අය-වැය සාර්ථක වේවා යැයි තමන් අවංක ප්‍රාර්ථනා කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

අය-වැයේ ඇති ජනහිතකාමී දේවලට තම සහය හිමිවන බව කී විපක්ෂනායකවරයා, කෙසේ වෙතත් ලබා ගත් ජනවරමට සරිලන ආකාරයට මෙම අය-වැය සැකසී නැති බවද කියා සිටියා.

ජනතාවගේ පැත්තෙන් වඩාත් සිතූ අය-වැයකට ප්‍රවේශ වීමට ආණ්ඩුවට හැකියාව තිබුණද එය නොසලකා හැර ඇති බවයි ඔහු අවධාරණය කළේ.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *