Fri. Jun 27th, 2025

දහස් ගණනකගේ ජීවිත අඳුරේ හෙළූ OnmaxDT මහමොළකරු කුදලාගෙන එයි!

Feb21,2025 #news #police

ජාත්‍යන්තර පොලිසිය මගින් පවා රතු නිවේදන නිකුත් කර තිබූ OnmaxDT තහනම් පිරමීඩ යෝජනා ක්‍රමයේ මහමොළකරු ලෙස සැකකෙරන ප්‍රධාන සැකකරුවෙකු අද (21) දින ඩුබායි රාජ්‍යයේ සිට අත්අඩංගුවට ගෙන රැගෙන ඒමට රහස් පොලිස් නිලධාරීන් පිරිසක් සමත්ව තිබෙනවා.

ඉහත චෝදනා සම්බන්ධයෙන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය මගින් ඇප මත මුදා හැර සිටි උක්ත සැකකරු විදේශගත වී තිබුණා.

වෑකයලාගේ ගයාන් චාමර වික්‍රමතිලක නම් රුක්මලේ පාර පන්නිපිටියේ පදිංචි 33 වියැති මෙම සැකකරු මෘදුකාංග ඉංජිනේරුවරයෙකු බවයි හෙළිව ඇත්තේ.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *