Sat. Jun 28th, 2025

සංජීවගේ දේහය බාර ගන්න කෙනෙක් නෑ: බිරිඳටත් එපා වෙලා!

Feb20,2025 #news #police

අලුත් කඩේ අංක 5 අධිකරණයේදී වෙඩි තබා ඝාතනය කළ සංවිධානාත්මක අපරාධ කල්ලි නායක ගණේමුල්ල සංජීවගේ දේහය බාර ගැනීමට මේ දක්වා කිසිවකු ඉදිරිපත්ව නැති බව වාර්තා වෙනවා.

ඔහු මිය ගොස් මේ වන විට පැය 24ක් ඉක්ම ගොස් ඇතද තවමත් ඔහුගේ දේහය ඇත්තේ පොලිස් මෘත ශරීරාගාරයේයි.

සංජීවගේ සොයුරියක් දේහය බාර ගැනීමට ඉදිරිපත් වූවද නෛතික ප්‍රශ්නයක් නිසා ඇයට දේහය භාර දී නැහැ. ඔහුගේ බිරිඳද දේහය බාර ගැනීමට ඉදිරිපත්ව නැති බවයි වාර්තා වන්නේ.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *