Sat. Jun 28th, 2025

ගොවීන් 2ක් රජයට වී කිලෝ 1000ක් දෙයි!

Feb19,2025 #news #sl economy #slpolitics

වී අලෙවි මණ්ඩලයට අයත් නිකවැරටිය රජයේ වී ගබඩාවට ගොවීන් දෙදෙනෙකු විසින් වී ලබා දී තිබෙනවා. ඒ එක් අයෙකු සම්බා වී කිලෝ 398ක් සහ තවත් අයෙකු නාඩු වී කිලෝ 610ක් වශයෙන්.

කෙසේ වෙතත් පසුගිය දිනවල රජයේ වී ගබඩා විවෘතව තැබුවද ගොවි මහතුන් සිය මහ කන්නයේ අස්වැන්න වී අලෙවි මණ්ඩලය වෙත ලබා දීමට කටයුතු කළේ නැහැ. රජය බලපොරොත්තු වූ පරිදි මෙවරද වී තොග ලබා ගැනීමට මේ අනුව නොහැකි වනු ඇති බවයි ක්ෂේත්‍රයේ පිරිස් පෙන්වා දෙන්නේ.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *