Tue. Apr 29th, 2025

ඉන්ධන මිල අඩු වෙන ලකුණු!

Feb18,2025 #news #sl economy #slpolitics

ඉන්ධන සඳහා වන බදු අඩු කිරීමට කටයුතු කරන බව ජනමාධ්‍ය සහ සෞඛ්‍ය අමාත්‍ය ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක නලින්ද ජයතිස්ස අද (18) පාර්ලිමේන්තුවේදී පැවසුවා.

අයවැයෙන් නව බදු කිසිවක් පනවා නැති බවත් පැවසූ ඔහු තෙල් සංස්ථාව අලාභ ලබන තත්ත්වයට පත්කළේ කෙසේද එකල සිටි ඇමැතිවරුන් එය අවභාවිතා කළේ කෙසේදැයි ඉදිරියේදී වාර්තාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත් සඳහන් කළා.

ඔහු මේ පිළිබඳ අදහස් පළ කළේ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර නැගූ ප්‍රශ්නයකට පිළිතුරු වශයෙනුයි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *