Sat. Jun 28th, 2025

වැටුප් වැඩි කිරීමේ අවුලක් : රාජ්‍ය සේවකයෝ කැළඹෙති

Feb18,2025 #news #sl economy

මෙවර අයවැයෙන් යෝජනාකර ඇති රාජ්‍ය සේවක වැටුප් සංශෝධනය හේතුවෙන් රාජ්‍ය සේවයේ ඉහළ වෘත්තික කණ්ඩායම් කීපයක් අතර ගැටලුකාරී තත්වයක් ඇති වී තිබෙනවා.

ඔවුන්ගේ අවසන් මාසික වැටුප මෙම සංශෝධනය හරහා පහළ යාමට ඉඩ තිබෙන බැවින් මෙම එම තත්වය ඇතිවී තිබෙන බව සඳහන් වෙනවා.

වෛද්‍යවරුන්, විශ්වවිද්‍යාල ආචාර්යවරු, හෙද නිළධාරින් වැනි වෘත්තිකයින් සඳහා මෙම ගැටලුව වැඩි ශයෙන් බලපා ඇති අතර ඔවුන් ඒ සම්බන්ධයෙන් රජය සමග සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව වාර්තා වෙනවා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *