Sat. Jun 28th, 2025

දරුවන් පරිස්සම් කරගන්න:සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි

Feb17,2025 #news

රට තුළ පවතින දැඩි වියළි කාළගුණික තත්වය හා හිරු එළියේ ඇති බලපෑම නිසා යම් සෞඛ්‍ය ගැටලු ඇති විය හැකි බව සෞඛ්‍ය අංශ සඳහන් කරනවා.

මෙහි බලපෑම දරුවන්ට අයහපත් ලෙස බලපාන බවයි සෞඛ්‍ය බලධාරීන් පවසන්නේ.මේ දින වල පාසැල් ක්‍රීඩා උත්සව ආදී දරුවන් එළිමහනේ ගැවසෙන ක්‍රියාකාරකම් හැකි තරම් සීමා කරන ලෙස එම අංශ පෙන්වාදෙනවා.

අත්‍යවශ්‍යම කරුණකට හැර කුඩා දරුවන් දිවා කාලයේ එළිමහනේ ගැවසීම මේ දින වල සීමා කළ යුතු බව ඔවුන් වැඩි දුරටත් අවධාරණය කරනවා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *