Fri. Jun 27th, 2025

නැවත දැනුම් දෙන තෙක් රජයේ ඉඩම් වලට ඔප්පු දෙන්නෑ!

Feb15,2025 #news #slpolitics

මේවන තෙක් ඉඩම් සඳහා සින්නක්කර ඔප්පු ලබා දුන් ක්‍රමවේදය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කළ බව කෘෂිකර්ම,පශු සම්පත් ඉඩම් හා වාරිමාර්ග ඇමති කේ.ඩී ලාල් කාන්ත පවසනවා.

එම ක්‍රම වේදයේ අඩුපාඩු පවතින බැවින් මෙම තීරණය ගත් බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කරනවා.

සමාජ සුරක්ෂිතභාවය,පවුල් වල පැවැත්ම සැළකිල්ලට ගනිමින් නව ක්‍රම වේදයක් ඔස්සේ ඔප්පු ලබා දීමේ ක්‍රියාවලියක් ආරම්භ කරන බව ඔහු කියා සිටියා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *