Sat. Jun 28th, 2025

එජාපයේ ලොකු පුටු මාරු වෙයි

Feb15,2025 #news #slpolitics

එජාප නායක රනිල් වික්‍රමසිංහ විසින් එම පක්ෂයේ උප සභාපති ලෙස නවීන් දිසානායක මහතා පත්කර ඇති බව වාර්තා වෙනවා.

ක්‍රීඩා, සංචාරක සහ වැවිලි කර්මාන්ත අමාත්‍ය ධූරයන් හා සබරගමු පළාත් ආණ්ඩුකාර ධූරයද දැරූ ඔහු මීට පෙර එජාප සංවිධායක ලෙස කටයුතු කර පසුව ඉල්ලා අස් වී තිබෙනවා

පක්ෂ මූලස්ථානයේ දී කෘත්‍යාධිකාරී මණ්ඩල අනුමැතිය යටතේ මෙම පත් කිරීම සිදුකළ බව වැඩි දුරටත් සඳහන් ‍වෙනවා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *