Sat. Jun 28th, 2025

නාමල්ගේ නීතීඥ පට්ටම ගැලවෙයිද?රහස් පොලීසියෙන් පරීක්ෂණ!

Feb14,2025 #news #slpolitics

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂගේ නීති උපාධිය සම්බන්දයෙන් පරීක්ෂණයක් ආරම්භ කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් දුන් බව වැඩ බලන පොලිස්පතිවරයා පවසනවා.

නාමල් රාජපක්ෂ නීති උපාධිය සමත් වූ ආකාරය ගැටලු සහගත බව සඳහන් කරමින් පැමිණිලි ලැබී ඇති බැවින් මෙම පරීක්ෂණ ආරම්භ කළ බව පොලිස්පතිවරයා වැඩිදුරටත් සඳහන් කරනවා.

මෙම විමර්ශන සඳහා නීති විද්‍යාලයේ විදුහල්පතිතුමාගේ නිර්දේශයක් ලබා ගැනීමට බලාපොරොත්තුවන බවද වාර්තා වෙනවා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *