Sat. Jun 28th, 2025

නවම් පුරපස‌ළොස්වක පොහොය අදයි!

Feb12,2025 #holyday #news

නවම් පුර පසළොස්වක පොහොය අද (12) දිනට යෙදී තිබෙනවා.

බුදු සසුනේ අග්‍රශ්‍රාවක තනතුරු පිරි නැමීම, බුදුන් වහන්සේ ආයු සංස්කාරය අත්හැරීම ඇතුළු කරුණු ගණනාවක් නිසා මෙම පෙහොය බෞද්ධ ජනතාවට වැදගත් වෙනවා.

රට පුරා බෞද්ධ සිද්ධස්ථානවල අද දවස පුරා ප්‍රතිපත්ති පූජා සහ ආමිස පූජාවන් සංවිධානය කර ඇතැයි වාර්තා වෙනවා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *