Fri. Jun 27th, 2025

ආසියාවේ ලමුන්ගේ ජීවිත බිලි ගන්න නිහඬ මාරයා

Feb13,2025 #news

දිනෙන් දින ඉහල යන වායු දූෂණය නිසා ආසියානු කලාපයේ රටවල දරුවන්ට දැඩි බලපෑම් එල්ල වී ඇති බව එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල පෙන්වා දෙනවා.

මේ හේතුවෙන් කලාපය තුළ දිනකට ලමුන් 100ක් පමණ පිරිසක් අවාසනාවන්ත ලෙස මිය යන බව ඔවුන් වාර්තා කරනවා.

නිහඬ මාරයෙකු ලෙස හඳුනාගෙන ඇති මෙම වායු දූෂණයට දරුවන් ගොදුරු වීම වළක්වා ගැනීම සදහා කඩිනම් පියවර ගැනීම රාජ්‍යන්ගේ හා ප්‍රජාවගේ වගකීම බව ඔවුන් වැඩි දුරටත් අවධාරණය කරනවා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *