Fri. Jun 27th, 2025

ඩේසි ආච්චිට මුණුබුරු යෝෂිතට වැඩ වරදී!

Feb11,2025 #news #slpolitics

යෝෂිත රාජපක්ෂ හා ඔහුගේ මිත්තණිය වන ඩේසි ෆොරස්ට් විසින් පවත්වාගෙන ගිය රුපියල් මිලියන 59 මුදලක් සහිත බැංකු ගිණුමක් සම්බන්දව පොලිස් විමර්ශන ආරම්භ කර තිබෙනවා.

එම ගිණුම් වල තිබූ මුදල් උපයා ගත් ආකාරය ඔප්පු කිරීමට යෝෂිත රාජපක්ෂ අසමත් වීම හේතුවෙන් මෙම විමර්ශන ආරම්භ ආරම්භ කළ බවයි පැවසන්නේ.

ඒ අනුව සැකකාර ඩේසි ෆොරස්ට් ගේ විදෙස් ගමන් අත්හිටුවමින් තහනමක් පනවා ඇති අතර මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ මෙම කාන්තාවට සහ ඇගේ මුණුබුරා වන හිටපු ජනපති පුත් යෝෂිත රාජපක්ෂ සැකකරුවන් ලෙස නම් කර නඩු පැවරීමට පොලිසිය විසින් කටයුතු කර තිබෙනවා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *