අවිස්සාවේල්ල සීතාවක සංචාරක කලාපය ජාත්‍යන්තර ප්‍රමිතිගත තිරසර සංචාරක කලාපයක් ලෙස සංවර්ධනය කිරීම ආරම්භ කර ඇති තිබෙනවා.
එය නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.
අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රදානත්වයෙන් ලබන 21ක් වනදා එම කටයුතු සිදුකෙරෙන බව බස්නාහිර පළාත් සංචාරක මණ්ඩලයේ සභාපති සුගත් හේවාපතිරණ මහතා ප්‍රකාශ කළා.