Sat. Jun 28th, 2025

අලුත බැඳපු අයට ආණ්ඩුවෙන් තෑග්ගක්!

Feb11,2025 #news #sl economy

අලුතින් විවාහ වූ පිරිස් සදහා නිවාස ණයක් ලබා දීමේ ව්‍යාපෘතියක් ආරම්භ කරන බව නාගරික සංවර්ධන, ඉදිකිරීම් හා නිවාස සංවර්ධන අමාත්‍යංශය පවසනවා.

ණය මුදලේ ප්‍රමාණය සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් නොමැති බව ද මෙය ස්ථිර රැකියාවක් නොමැති පුද්ගලයින්ටත් ඉල්ලුම් කිරීමට හැකියාව පවතින බවද වැඩි දුරටත් සඳහන් වෙනවා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *