Sat. Jun 28th, 2025

සත්තු වත්තට ආ අමුතු සත්තු

Feb11,2025 #news #sl economy

සත්වෝද්‍යාන ප්‍රදර්ශනය සදහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට දුඹුරු වලසුන් යුවළක්,හයිනා යුවළක් හා මියර්කැට් යුවළ තුනක් මෙරටට ගෙන්වා ඇති බව පරිසර අමාත්‍යංශය පවසයි.

රිදීගම සෆාරි උද්‍යානය හා දෙහිවල සත්වෝද්‍යානය වෙත යොමුකර ඇති මෙම සතුන් මාසයක නිරෝධායන කාලයකින් පසු මහජන ප්‍රදර්ශනය සදහා යොමු කරන බවයි බලධාරීන් පවසන්නේ.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *