Sat. Jun 28th, 2025

ඩෑන් ප්‍රියසාද් අත්අඩංගුවට

Feb11,2025 #news #slpolitics

සිංහලේ ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු ඩෑන් ප්‍රියසාද් අද(11) අලුයම අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඩුබායි සිට මෙරටට පැමිණෙන අවස්ථාවේ කටුනායක ගුවන්තොටුපොළේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇතිබව වාර්තා වෙනවා.

ගල්ගමුව මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වෙමින් පවතින නඩු කටයුත්තක් සම්බන්ධයෙන් ඔහුව අත්අඩංගුවට ගත් බව පැවසෙනවා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *