Sat. Jun 28th, 2025

නොරොච්චෝලේ පණ ගැන්වීම කල් යන ලකුණු

Feb11,2025 #news #slpolitics

ඉකුත් 09 වනදා සිදුවූ හදිසි බිඳවැටීම හේතුවෙන් අක්‍රීය වූ විදුලි ජනන යන්ත්‍ර තුන නැවත සක්‍රීය කිරීමට තව දින කීපයක් ගත විය හැකි බව විදුලිබල මණ්ඩලය පවසයි.

ලබන 14 වෙනිදා වන විට එය යථාතත්වයට පත්කර ගැනීමට උත්සාහ කරන බවද විදුලි බල මණ්ඩලය සඳහන් කරනවා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *