Sat. Jun 28th, 2025

වැලිගම ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති රිමාන්ඩ්

Jun11,2024

වැලිගම ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති පුෂ්පකුමාර බැට්ටගේ ලබන 20 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

බලපත්‍ර නොමැතිව වටිනා දැව ප්‍රවාහනය කරමින් සිටියදී පොලිස් අත්අඩංගුවට ගෙන සිටි සැකකරුවන් දෙදෙනෙකු මුදා ගැනීමට පොලිස් රාජකාරියට බාධා කළ බව කියන සිද්ධියකට අදාළවයි මොහු අත්අඩංගුවට ගෙන මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණේ.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *