Tue. Jun 24th, 2025

කාලසටහනට කැපෙන විදුලිය

Feb10,2025

නොරොච්චෝලේ ගල් අගුරු බලාගාරය යථාතත්වයට පත් කෙරෙන තුරු විදුලි කප්පාදුවක් කිරීමට සිදු වන බව විදුලිබල මණ්ඩලය දන්වා සිටිනවා.

ඒ අනුව අද සහ හෙට (10,11) පස්වරු 3.30 ත් රාත්‍රී 9.30 අතර පැය එකහමාරක කාලයක් මුළු රටටම අඳුරේ සිටීමට සිදුවන බවයි පැවසෙන්නේ.

මේ විදුලි කප්පාදුව නොරොච්චෝලේ බලාගාරය නැවත ප්‍රතිසංකරණය කිරීමට දින කිහිපයක් ගත වන බවද වාර්තා වෙනවා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *