Sat. Jun 28th, 2025

විදුලි බල කප්පාදුවක් එයි: රට අඳුරට යයි ද?

Feb10,2025 #news #sl economy #slpolitics

ඉදිරි දින කිහිපයක් සඳහා විදුලිය කප්පාදු කිරීමට ලංකා විදුලි බල මණ්ඩලය සැලසුම් කර තිබෙනවා.

අදාළ කාලසටහන අද (10) ප්‍රකාශ කෙරනු ඇති. කලාප වශයෙන් බෙදා මෙම විදුලි කප්පාදුව සිදු කරන බවයි වාර්තා වන්නේ.

ඊයේ දිනයේ රට පුරා සිදුවූ විදුලිය බිඳ වැටීම සමඟ නොරෝච්චෝලේ ගල් අඟුරු බලාගාරය බිඳ වැටීම මෙයට හේතුව බව පැවසෙනවා.

එම බලාගාරයේ විදුලි ජනක යළි පද්ධතියට එක් වන තුරු මෙම විදුලි කප්පාදුව සිදුවන බවයි වාර්තා වන්නේ.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *