Sat. Jun 28th, 2025

මහමෝලුන් සටන අරඹති: රජයට උඩින් සියලුම වී තොග ගනිති

Feb7,2025 #news #sl economy

මෙරට ප්‍රධාන පෙළේ වී මෝල් හිමියන් විසින් වී මිලට ගැනීම මේ වන විට අරඹා තිබෙනවා. ඔවුන් රජයේ පාලන මිලට වඩා වී කිලෝවකට රුපියල් 5-6ක් වැඩිපුර ලබා දී වී මිලට ගන්නා බවයි වාර්තා වන්නේ.

ගොවීන්ද පවසන්නේ එම මිලට තමන් පෞද්ගලික වෙළෙඳුන්ට වී අලෙවි කරන බවයි.

ඒ අතර රජය සඳහන් කරන්නේ, තමන් එක් ගොවියෙකුගෙන් වී මිලට ගන්නේ උපරිම වී කිලෝ 5000ක ප්‍රමාණයක් පමණක් බවයි.

මෙවර ද මෝල් හිමියන්ගේ ඒකාධිකාරයට අභියෝග කිරීමට රජයට නොහැකි බවයි ක්ෂේත්‍රයේ ප්‍රමාණිකයෙක් කියා සිටියේ.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *