Sat. Jun 28th, 2025

කාලා හමාරයි: ලුණු මිල 200%ක් ඉහළට!

Feb6,2025 #news #sl economy

අද (06) දින සිට ලුණු මිල ඉහළ දැමීමට හම්බන්තොට ලංකා ලුණු සමාගම තීරණය කර තිබෙනවා.

ඒ අනුව ග්‍රෑම් 400 ලුණු කුඩු පැකට්ටුවක් රුපියල් 100-120 ද ලුණු කැට කිලෝව රුපියල් 120-180 දක්වාද වැඩි කෙරෙනවා.

කෙසේ වෙතත් රජය පවසන්නේ ලුණු මිල වැඩි කිරීම තාවකාලික තීරණයක් බවත් ඉක්මනින් එය අඩු වනු ඇති බවත්.

ලුණු හිඟය නිසා ඉන්දියාවෙන් ලුණු ආනයනය කිරීමට පසුගිය දා රජය තීරණය කළා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *