හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ විදෙස් මාධ්‍ය හමුවකට සහභාගී වීම සදහා දිවයිනෙන් පිටත්ව ගිය බව වාර්තා වෙනවා.
තම ධූර කාලය තුළ ක්‍රියාත්මක කළ ආර්ථික සැලසුම් රටට බලපෑ ආකාරය හා දූෂණය හා මානව හිමිකම් කඩකිරීම් සම්බන්ධයෙන් ලංකාව කිනම් තත්වයකද?යන්න මෙහිදී සාකච්ජා කෙරෙන බවයි පැවසෙන්නේ.
අල් ජසීරා මධ්‍ය ජාලය විසින් මෙහෙය වන මෙම මාධ්‍ය හමුවේදී හිටපු ජනපති පාස්කු ප්‍රහාරයේ සුල මුල ගැන තම අදහස් පළ කිරීමටද නියමිතයි.