‘Gov pay’ පහසුකම හරහා රාජ්‍ය සේවයේ ඩිජිටල්කරණය කිරීමේ මූලික පියවර තැබීමට රජය පියවර ගෙන තිබෙනවා,
ඒ අනුව රාජ්‍ය ආයතන හා සිදුකරන ගනුදෙනු ආරක්ෂිත හා කාර්යක්ෂ්ම කිරීමේ ක්‍රමවේදයකට විධිමත්ව නවීකරණය කිරීම මෙහිදී අපේක්ෂා කෙරෙන බවයි දැනගැනීමට ඇත්තේ.
පෙබරවාරි 7 වැනි දා සිට දීපව්‍යාප්තව මෙම පහසුකම ලබා දීම රජයේ සැලසුමයි.