එළැඹෙන අය-වැයෙන් රජයේ සේවකයන්ගේ වැටුප් ඉහළ නැංවීම සඳහා රුපියල් බිලියන 90ක මුදලක් වෙන් කිරීමට තීරණය කර ඇති බව අමාත්‍ය ආනන්ද විජේපාල පවසනවා. තඹුත්තේගම පැවැති උත්සවයකට සහභාගි වෙමින් ඔහු මේ බව කියා සිටියා. Related Post navigation තවත් සභාපතිවරයෙක් ඉල්ලා අස්වෙයි ප්‍රකට ව්‍යාපාරික හැරී සමුගනී