Sat. Jun 28th, 2025

පුංචි ඡන්දෙට දිලිත් රනිල් එක්ක යන ලකුණු!

Jan29,2025 #news #slpolitics
Sarvajana Balaya Party leader Dilith Jayaweera states that all those who come to the National People's Power Parliament will receive food from the Parliament cafeteria at all three times.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ, සර්ජවජන බලය යන පක්ෂ නුදුරු පළාත් පාලන මැතිවරණයේදී රනිල් වික්‍රමසිංහ සමඟ සන්ධානයක එක්ව යන ලකුණු පෙනෙන බව වාර්තා වෙනවා. මේ අතරට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පිරිසක්ද අයත් වන බවයි පැවසෙන්නේ.

මෙම පක්ෂ තුනේම නියෝජිතයන් කොළඹ ඩාර්ලි පාරේ ශ්‍රීලනිප මූලස්ථානයේදී සාකච්ඡාවක් පවත්වා ඇතැයි වාර්තා වෙනවා. නිමල් සිරිපාලද සිල්වා, මහින්ද අමරවීර, අනුර ප්‍රියදර්ශන යාපා, දුමින්ද දිසානායක, ලසන්ත අලගියවන්න හිටපු මන්ත්‍රීවරු ශ්‍රීලනිපයෙන්ද පොදුජන පෙරමුණෙන් ඉවත්ව ගිය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්ද සර්ජවජන බලය වෙනුවෙන් මහාචාර්ය චන්න ජයසුමනද සාකච්ඡාව සඳහා සහභාගි වී තිබෙනවා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *