Sat. Jun 28th, 2025

විජිතගේ ලංගම සභාපති රමාල් අස්වෙලා?

Jan29,2025 #news #slpolitics

ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපතිවරයා ලෙස අමාත්‍ය විජිත හේරත් විසින් පත් කරනු ලැබූ රමාල් සිරිවර්ධන ඉල්ලා අස්වී ඇතැයි වාර්තා පළ වෙනවා. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් නිල ප්‍රකාශයක් කිසිවකු විසින් හෝ තවම සිදු කර නැහැ.

රමාල්ට අවශ්‍ය පරිදි කටයුතු කිරීමට ඉඩ ප්‍රස්ථා නොලැබුණු නිසා ඔහු ඉවත්ව යන බවයි සමහර වාර්තා කියා සිටින්නේ. පසුගිය ජනපතිවරුන් තිදෙනෙකු යටතේ ම ලංගමය ක්‍රියාත්මක වුණේ රමාල් සිරිවර්ධනගේ සභාපතිත්වය යටතේයි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *