Sat. Jun 28th, 2025

පාස්පෝට් පෝලිම් නැවතත්

Jan28,2025 #passport

බත්තරමුල්ල ආගමන විගමන දෙපාර්තමේන්තුව ඉදිරිපිට නැවතත් දිගු පෝලිම් ආරම්භ වී ඇතැයි පැවසෙනවා. විදේශ ගමන් බලපත්‍ර ලබා ගැනීමට අන්තර්ජාලයෙන් වෙලාවක් වෙන් කරගත්තද නිසි පරිදි සේවය ලබා ගත නොහැකි බවයි ජනතාව පවසන්නේ.

කොරියන් විභාගය වෙනුවෙන් ගමන් බලපත්‍ර ලබා ගත යුතු වීම නිසා අර්බුදයක් හටගනු ඇති බවට මෙයට පෙර විදේශ සේවා නියුක්ති කාර්‍යාංශය අනතුරු ඇඟවූවා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *